🌱 පසට ජීවය දෙන්න… අස්වැන්නට ශක්තිය දෙන්න! 🌱
ඔබගේ ගෙවත්තට, වගාවට, nursery එකට හොඳම ස්වභාවික පෝෂණය — වර්මිකොම්පෝස්ට් පොහොර 🌿
🐛 පණුවන්ගේ ස්වභාවික ක්රියාවෙන් නිෂ්පාදනය කරන
🌱 100% Organic
🌱 පස මෘදු කරයි
🌱 මුල් වර්ධනය වේගවත් කරයි
🌱 මල් සහ පල වැඩි කරයි
🌱 රසායනික නැතුව පසට දිගුකාලීන පෝෂණය දෙයි
🍅 මිරිස්
🥬 පලා
🍆 එළවළු
🌺 මල් පැල
🥭 පළතුරු ගස්
හැම වගාවකටම සුදුසුයි!
“හොඳ අස්වැන්නක් ලැබෙන්නෙ පස හොඳ නම් විතරයි.” 🌍💚
අදම ඔබගේ වගාවට ස්වභාවික ශක්තිය එකතු කරන්න.
වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ගැඩවිලි පණුවන් ද ඔබට අපෙන් මිලදී ගත හැක..