වෙළෙඳ සහායිකා (Showroom)
සුදුසුකම්
අ.පො.ස (සා.පෙළ ) සමත්
රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ
කාර්යයභාරය
සුහඳ පාරිභෝගික සේවාව
නිමි ඇඳුම් අලෙවිය හා ඒ හා කාර්යයන්
තෝරාගන්නා අපේක්ෂිකාවට ආකර්ශනීය වැටුප් හා අනෙකුත් දීමනා ලබාදේ.
අදම අප හා සම්බන්ධ වන්න.
Call / WhatsApp: 076 385 9101