මාතර පිහිටි ප්රමුඛ වාහන සහ වාහන අමතර කොටස් ආනයන සමාගමක් සඳහා පහත තනතුර සඳහා අයදුම්කරුවන් කැඳවනු ලැබේ.
💼 තනතුර: වෙළද සහායකයින්
💠 අවශ්‍යතා:
【~】✪ සමාන තනතුරක අවම පළපුරුද්ද
【~】✪ Marketing පළපුරුද්ද අමතර වාසියක් වේ
【~】✪ අවම අ.පො.ස. උසස් පෙළ සුදුසුකම්
【~】✪ Digital Marketing පිළිබඳ දැනුම අමතර වාසියක් වේ
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිම අමතර වාසියක් 🚗
📍 අවටින් නම් වඩාත් සුදුසුයි,
✅ නායකත්ව හා ගනුදෙනුකරුවන් සමඟ කාර්යක්ෂම සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
📞 උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම CV සමඟ සම්බන්ධ වන්න.
0707278981 / 0777424140 / 0704424140