𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 :
【~】• වෙල්ඩර්වරුන් (පුහුණු / අර්ධ පුහුණු)
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】• වයස අවුරුදු 20 – 40 අතර විය යුතුය.
【~】• වෙල්ඩින් ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි. (*Argon / Stainless Steel වෙල්ඩින් පිළිබඳ පළපුරුද්ද තිබීම විශේෂ වාසියකි, නමුත් එය අනිවාර්ය නොවේ*)
【~】• කර්මාන්තශාලා පරිශ්රයක සේවය කිරීමට හැකි විය යුතුය.
【~】• වගකීම් සහගත සහ කැපවීමෙන් වැඩ කළ හැකි අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.
# 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
【~】• කර්මාන්තශාලා පරිශ්රය තුළ වෙල්ඩින් කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම.
【~】• උසස් තත්ත්වයේ නිමාවක් සහ ආරක්ෂිත උපදෙස් නිසි පරිදි පිළිපැදීම.
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】- සුදුසුකම් ලත් අපේක්ෂකයා සඳහා වෙළඳපල මට්ටමට වඩා ඉහළ ආකර්ෂණීය වැටුප් පැකේජයක් සහ අනෙකුත් ප්රතිලාභ පිරිනමනු ලැබේ.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඔබ මෙම තනතුර සඳහා සුදුසුම පුද්ගලයා යැයි සිතන්නේ නම්, ඔබගේ තොරතුරු හෝ අදාළ පළපුරුද්ද පහත සඳහන් අංකයට *WhatsApp* මඟින් යොමු කරන්න.
𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : +94 77 272 8026
[16:35, 08/06/2026] +94 70 435 0207: