සුමති හෝල්ඩින්ස් ආයතනයට අනුබද්ධිත නඩත්තු කිරීම් අංශයට වෙල්ඩර්වරුන් (Welders) ඉක්මනින් බඳවා ගැනේ.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 55 ට අඩු පිරිමි
✅ වෙල්ඩින් කටයුතු පිළිබඳ දැනුම සහ අවම වසරකවත් පළපුරුද්ද තිබීම
✅කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
✅ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ දැනුම, කුසලතාවය සහ අත්දැකීම් අනුව වැටුප සාකච්චා කල හැක.
✅ අතිකාල දීමනා
✅ වෛද්‍ය රක්ෂණාවරන පහසුකම් සහ තවත් අමතර ප්රතිලාභ රැසක්
✅ EPF / ETF
✅ ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට - වෙල්ඩර් - ඔරුගොඩවත්ත (Welder - Orugodawatta) ලෙස සඳහන් කර කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
071 090 4545 / 070 570 4235