💼 තනතුර : වෙල්ඩර්/ෆිටර් (Welder/Fitter)
=======================
💠 සුදුසුකම් :
【~】✪ NVQ 3/4 හෝ NVQ 5/6 සුදුසුකම්
【~】✪ රැකියා පළපුරුද්ද තිබිය යුතුය
【~】✪ වයස අවුරුදු 18 ත් 50 ත් අතර විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙල්ඩින් සහ ෆිටින් කටයුතු සිදු කිරීම
【~】✪ ලබා දෙන අනෙකුත් කාර්යයන් කාර්යක්ෂමව සම්පූර්ණ කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
නොමිලේ ආහාර හා නවාතැන්
EPF/ETF
අතිකාල දීමනා
පැමිණීමේ දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📧 ඊ-මේල් ලිපිනය : jeewani@zonez.lk