💼 තනතුර : වෙල්ඩර් ෆිටර් / ප්ලාන්ට් ෆිටර්
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 සහ 45 අතර විය යුතුය.
【~】✪ පිළිගත් ආයතනයක LVQ Level 03 පාඨමාලාවක් සමත් විය යුතුය. (වසර 01 හෝ 02)
【~】✪ නිෂ්පාදන ක්ෂේත්රයක අවම වශයෙන් වසර 01/02 ක පළපුරුද්දක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙල්ඩින් හා ෆිටින් කටයුතු සිදු කිරීම.
【~】✪ යන්ත්‍රෝපකරණ නඩත්තු කටයුතු වල නිරත වීම.
【~】✪ අදාළ නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ අතිකාල දීමනා
【~】✪ ආහාර පාන පහසුකම්
【~】✪ රක්ෂණාවරණ පහසුකම් (පවුලටම)
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැත්නම් ඔබගේ අයදුම් පත පහත අංකය වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය : 0767028743
📪 ලිපිනය : කඩුවෙල
📄 අවශ්‍ය ලියකියවිලි :
【~】✪ උප්පැන්න සහතිකය
【~】✪ හැදුනුම්පත
【~】✪ වලංගු රියදුරු බලපත්‍රය
【~】✪ පුහුණු සහතිකය
【~】✪ අනෙකුත් අධ්‍යාපන සහතික
【~】✪ ග්‍රාමසේවක සහතිකය
⚠️ සටහන : සවස් කාලයේ වැඩ කිරීමේ හැකියාව සහ වැඩ සඳහා නම්‍යශීලි වීම මෙම තනතුර සඳහා ප්‍රධාන අවශ්‍යතාවයකි.