තනතුර : ෆිටර්
💠 සුදුසුකම් :
වයස 25 - 40 අතර පිරිමි.
වෙල්ඩිං කටයුතුවල පළපුරුද්ද හා කුසලතා සහතික
කාර්ය භාරය :
ලෝහ එකට ගැලපීම සහ වෙල්ඩිං කිරීම.
උපකරණ නඩත්තු කිරීම.
වැඩි විස්තර සඳහා :
📞 076 423 7667/ 077 688 4618
📧 careers@saventures.lk