නිර්මාංශ ( veg)/ නිර්මාංශ නොවන (Non-Veg) සහ මිශ්‍ර මීට්බෝල්ස් - පුංචි දරුවන් විතරක් නෙවෙයි සමහර වැඩිහිටියන් පවා සමහර එළවළු වර්ග වලට අකමැතියි, ඒත් Eat Fresh මීට්බෝල්ස් නම් ඔබ තවත් ඉල්ලනු ඇත. රස සහ ස්වභාවික යහපත්කම රැක ගනිමින් පවුලේ සාම්ප්‍රදායික වට්ටෝරුවකට අනුව සාදන ලද මෙම විශේෂ Eat Fresh මීට්බෝල්ස් ඔබත් රස බලන්න. අපට නිතර දෙවෙලෙ රස බලන්න නොලැබෙන එළවළු සහ පළතුරු අඩංගු වේ. එ නිසාම මේ සෑම් ආහාර වර්ගයක්ම. කෘත්‍රිම වර්ණ, රස හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය එකතු නොකෙරේ. ඇණවුම් මත පමණක් කුඩා ප්‍රමාණ ලෙස නිවසේදී නිෂ්පාදනය කෙරේ. මොරටුව සහ තදාසන්න ප්‍රදේශවල පමණක් බෙදා හරිනු ලැබේ.
Vegetable Meatballs / Non-Veg & Mixed Meatballs - Kids hate veggies, even adults. But, if you try our 'Eat fresh' meatballs range you will ask for More. Try these special meatballs made to a traditional family recipy preserving the tastes & natural goodness. The content Is uncommon vegetables. So, each of them carries its own unique taste. No artificial colors, flavours nor preservatives added. Manufactured only on orders. Delivered only in Moratuwa & it's suburbs.