තනතුර: එළවළු කපන්නන් / (Vegetable Cutter)
එළවළු කැපීමේ මනා පළපුරුද්ද තිබීම
පිරිසිදුකම සහ නිසි කාලයට වැඩ නිම කිරීමේ හැකියාව
අවුරුදු 22ත් - 45ත් අතර විය යුතුය
පිරිමි සේවකයන් පමණක් බදවා ගනු ලැබේ
ඉහළ වැටුප් සමග අසම සම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම /නො 262, කෝට්ටේ පාර ,මිරිහාන,නුගේගොඩ
දු :අ 0112 818 776/076 620 1035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com