❗️රැකියාවේ කාර්යභාරය :-
🔅ආපනශාලා පරිසරය පිරිසිදුව පවත්වාගැනීම.
🔅ආහාර පාන ක්රමවත් ව පිලිගැන්වීම .
🔅පාරිභෝගික සේවය හොදින් පවත්වාගැනීම .
❗️සුදුසුකම් :-
🔅වයස අවුරුදු 18-30 අතර පුද්ගලයින්.
🔅කණ්ඩායම් වැඩකිරීමට ඇති හැකියාව.
🔅ඉක්මන් සේවාව .
🔅පිරිසිදුකම සහ පිලිවෙලකට වැඩ කිරීමෙ හැකියාව.
❗️වරප්රසාද :-
🔅ආකර්ශනීය වැටුප් ( Rs 60,000 සිට) තමන්ගේ හැකියාවන්
අනුව වැටුප් වැඩිවනු ඇත.
🔅වැටුප් වලට අමතරව Tips ලැබෙනු ඇත.
(දිනකට රු.1500 කට වඩා )
🔅නවාතැන් පහසුකම් සහා ආහාර පාන .
🔅සෑම ඉරිදා දිනයක්ම නිවාඩු ඇත.
🔅වැඩකරන වේලාවන් උදෑසන 8 සිට රාත්රි 11 තෙක්.
❗️අයදුම් කරන ආකාරය :-
🔅ඉහත තනතුර සදහා ඔබ කැමති නම් පහත සදහන් ආකාරයෙන් අයදුම් කරන්න.
☎️ 071 4197119 (Whatsapp)
☎️ 041 2222118