✴️මීරිගම නගරයට සමීපව කොටදෙනියාව පාරෙන් රජයේ බෙහෙත් ශාලාව ට නුදුරින් අගනා බිම් කොටස් විකිණීමට ...
👑️අධිවේගී පිවිසුමට 03kmයි
👉පිරිසිදු ඔප්පු
👉 පුලුල් මාර්ග
👉 ජල විදුලි පහසුකම්
👉 රජයේ පාසල්
👉 සහනදායී පහසු ගෙවීමේ ක්රම සමගින්
⭕ මුලින් ලක්ෂ 05ක් ගෙවා පොලී නොමැතිව ටිකටික ගෙවාගෙන යන්න පහසුකම් සලසා ඇත ⭕