🚀🌿 වේගයෙන් සංවර්ධනය වන වේයන්ගොඩින් ඔබේ අනාගත ආයෝජනය අදම සුරක්ෂිත කරගන්න! 🏡
📍 වේයන්ගොඩ – මල්ලැහැව 191 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා නේවාසික බිම් කොටස් විකිණීමට!
💎 අද ගන්නා ඉඩම... හෙට වැඩිම වටිනාකමක් ලබන ආයෝජනයක්!
📍 ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
🛣️ වේයන්ගොඩ අධිවේගී පිවිසුමට – විනාඩි 10
🚌 191 වේයන්ගොඩ – මල්ලැහැව ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
🏙️ වේයන්ගොඩ නගරය, ආර්ථික මධ්‍යස්ථානය සහ දුම්රියපොළට – මිනිත්තු කිහිපයක්
🛤️ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට – විනාඩි 10
📍 මීරිගම, පස්යාල සහ නිට්ටඹුව නගර වෙත පහසු ප්‍රවේශය
✨ ව්‍යාපෘතියේ විශේෂතා
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු නළ ජලය
✅ නිරවුල් ඔප්පු
✅ ප්‍රාදේශීය සභා අනුමැතිය
✅ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
✅ පුළුල් කාපට් කළ මාර්ග
💳 පහසු ගෙවීම් ක්‍රම
✔️ මාස 24ක් දක්වා පොළී රහිත වාරික
✔️ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
✔️ බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.