Rs 130
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🇱🇰𝐊𝐃𝐇 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀🇱🇰
🔹vip Luxury Van Service
** ඔබගේ සියලුම විනෝද චාරිකා, වන්දනා ගමන්, වෙඩින් හයර්, හදිසි ගමන්, පෞද්ගලික ගමන්, Airport Drops, වැනි සියලුම ගමන් අවශ්‍යතාවයන් සදහා ආසන 14, ආසන 9 සුඛෝපභෝගි Kdh Vip වෑන් රථ....
with Driver
** මාර්ග පිළිබඳ මනා දැනුමැති පළපුරුදු , විශ්වාසනීය , සුහදශීලි රියදුරු මහතෙකු සමග ආරක්ෂිත සේවයක්...
# දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් ...
# නියමිත වේලාවට සහ කාර්යක්ෂම විශ්වාසනීය ගුණාත්මක සේවයක් ...
# සුවිශේෂී අඩුම මිල ගණන් යටතේ සුඛෝපභෝගී සුවපහසු ආසන සමගින් ඉතාහොද තත්වයේ වෑන් රථ....
# ඉහත සදහන් සියලුම වාහන අප හා සම්බන්ධ වාහන බැවින් ඔබ කලින් වෙන්කරගන්නා ලද වාහනයම ඔබගේ ගමන සදහා ලබා ගත හැක...
# ආරක්ෂිතව හා විශ්වාසනීයව පැය 24 පුරා සේවය සැපයීමේ හැකියාව හා ඕනෑම ප්‍රදේශයක සිට අපගේ සේවාවන් ලබාගැනීමේ පහසුව ඇත....
# සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සේවාව සිදුකරනු ලබයි...
# සියලුම ෆොටෝස් සහ අන්තර්ගතයන් සත්‍ය තොරතුරු වන අතර සැඟවුණු මිල වෙනස් වීම් නොමැත...
# දුර ගමන් සදහා විශේෂිත පැකේජයන් සමගින් ඔබගේ අවශ්‍යතාවය පරිදි අදම වෙන්කරවා ගන්න.....
🔹🔹 වැඩි විස්තර සදහා අප වෙත පහත සදහන් දුරකථන අංකයන්ට කතා කරන්න... Whatsapp මගින්ද සම්බන්ධ විය හැක....
🔴🔴 විශ්වාසනීය ගුණාත්මක සේවයක් ලබා ගැනීමට
Kdh Tours වන අප හා එක් වන්න... 🔴🔴
🔹🔹kdh Tours 🔹🔹
** Kdh Hihgroof Super Luxury Vip Van Available for You...
150 = 1 Km
** Special Packages Available for Long Journeys..
( Anuradhapura , Polonnaruwa , Kandy , Katharagama
# Very Spacious and Comfortable / Luxury Van Wif Experienced Driver..
Line A/c , Tv, Dvd , Stereo Setup , Tinted Glasses , Coolbox , Free Wifi , Adjustable and Rotatable Seats , Power Door Etc...
Like Us Our Facebook Page -
Kdh Tours