ප්‍රවාහන සේවා
විස්තරය
සුහදශීලී සේවය දිවයින පුරා
-- දිවයිනේ අඩුම මිල ගණන්
-- ඉතා විශ්වසනීය,පළපුරුදු රියදුරන්
-- දිගු දුර චාරිකා සඳහා විශේෂ මිල ගණන්
-- දුර ප්‍රමාණයට පමණක් අයකිරීම්
-- නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
-- සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන
-- කිලෝමීටරයකට අඩුම අය කිරීම්
විනෝද චාරිකා ,වන්දනා ගමන්, වෙඩින් හයර්, අයතනික ගමන් ,හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා ආසන 09, ආසන 14, සුඛෝපභෝගී වැන්, ආසන 25 ,ආසන 29 හා ආසන 33 සුඛෝපභෝගී බ
අපසතු අති නවීන වාහනයට සුවිශේෂීවූ පහසුකම් අතර කැමති පරිදි සැකසිය හැකි සුවපහසු ආසන, තමන්ට අවශ්‍ය පරිදි සිතල සකස් කරගත හැකි වායු සමීකරණය.