P𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Lorry Courier (රියදුරු සහායක) - දිවයින පුරා
About the role
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන ප්රොන්ටො ලංකා (Pronto Lanka) ආයතනයේ ශාඛා සදහා අදාල ශාඛාවල ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා රියදුරු සහායක මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ . (Kiribathgoda, Narahrenpita, Panadura, Piliyandala, wattala, Kuliyapitiya)
අපෙන් ඔබට ලැබෙන වරප්රසාද (𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒) |
【*】ක්ෂේත්රයේ ඉහල වැටුප්
【*】EPF / ETF දායකත්වයන්
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)
070 603 0340 - Rukshan
070 581 6359 – Ihsan