Valuable Two Story House for sale in Hendala Wattala...
🏡 වත්තල ප්‍රධාන නඟරයට 2.8km දුරින්, හැඳල උප නඟරයට ආසන්නව නායකකන්ද ගලගහදූව ග්‍රාමයේ පළමු විදීයේ පිහිටි මෙම අලංකාර දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට...
🏠 This beautiful two-story house, located on the First Lane in Nayakkanda, Galagahaduwa village—about 2.8 km from Wattala town and close to the Hendala sub-town—is for quick sale.
🔷 ["16/7/2 Galagahaduwa 1st Lane Hendala - Wattala..."]
🏠 පර්චස් 04කි...
( Land size: 4 perches )
🏠 නිවස අඩි 20 පාරට මුහුණලා පිහිටා ඇති අතර වාණීජ රූපලාවන්‍ය ආයතනකින්ද සමන්විත වේ.
( The house faces a 20ft wide road...🛣️ )
( Includes a commercial beauty salon that provides a monthly income...🏪 )
🏠 වර්ග අඩි 1700යි...
🏠 Full Finishing වහලය සහිතව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත...
( Fully tiled with a complete finished roof )
🏠 ලී දොර ජනෙල් උළුවහු...🪟🚪
( Wooden doors, windows, and ceilings )
🏡 ආරාක්ෂාව උපරිම ස්ථානයකි...🛂
( Very secure and safe location )
🏡 නිවස තාප්ප
ගසා වට කර ආරක්ෂා කර ඇත...🧱🧱🧱
The property is surrounded by a boundary wall for protection
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
Situated in a peaceful environment
🏡 ප්‍රධාන කාමර 03යි...
03 Bed Rooms
🏡 02 Living Room... 🛋️ 📺
🏡 01 *Kitchens* With *Pantry* ...🍴 🍽️
🏡 02 Common Bathroom... 🛁 🚿🚽
🏡 නළ ජල පහසුකම් සහ විදුලිය...🚰💡
Water & Electricity
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️ 🛣️ 🚦
🔶 වත්තල ප්‍රධාන නගරයට 2.8km...🏙️🏪
🔶 නායකකන්ද විද්‍යාලයට 1km...🚸 🏬 🏫
🔷 වත්තල Lyceum ජාත්‍යන්තර පාසැලට 3km...🚸 🏬 🏫
🔷 YORK ජාත්‍යන්තර පාසැලට 1km...🚸 🏬 🏫
🔶 කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට 1km...🛣️
🔷වත්තල Hemas රෝහලට 3km...🏨 🏥
🔶 ( 1.5km ඇතුලත පිහිටි Keels Super, Cargills Food City, සියලුම බැංකු, පාසැල්, පොලිසිය, Drive Green, නුඳුරින් පිහිටි Petrol Station ⛽ යන සියලුම පහසුකම්...)
🔷 කොළඹට 10km...🌃🌇
♦️ කෙළවරපිටිය අධිවේගී මාර්ග පිවිසුමට 1.5km...🛣️ 🚧
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Ms:- Lakmali
(හැඳල - වත්තල)
ලක්ෂ 110යි
11M
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Two Storied House for Sale in Hendala, Wattala
Bedrooms: 4, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 65,000,00038 days
House for Sale – Hendala, Wattala
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 14,500,00049 days
House for Sale in Wattala Hendala
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 47,500,0009 days
Two-Storey House for Sale Facing Hendala Main Rd, Wattala
Bedrooms: 4, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 85,000,00040 days