Valuable Single Stoery House for Sale in Kandana...🏡
🏡 කඳාන De Mazenod විද්‍යාලයට සහ ජයන්ති විද්‍යාලයට මැදිව පිහිටා ඇති මෙම වටිනා නිවස වහාම විකිණිමට ඇත...
(ජිවානන්ද මාවත, කඳාන...)
🏡 පර්චස් 7.5කි...
🏡ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
සම්පූර්ණ නිවස තාප්ප වලින් වට කර ආරක්ෂා කර ඇත...🧱🧱🧱
🏡 නිස්කලංක පරිසරයකි... 🏕️ 🏖️
🏡 දැව සිවිලිම...
🏡 සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත...
🏡 විශාල Living Room 1 ...🖼️ 🛋️
🏡 නිදන කාමර 03 යි...🛋️🛏️🪑
( එහි වායුසමීකරණය කල කාමර 02කි...)
🏡 මුළුතැන්ගෙයි 01...🍽️🍴
🏡 පැන්ට්‍ර් ( "කූකර් හීට් සහ බර්නර්"... )
🏡 Attached නානකාමර 02 යි...🚿🛁🚽
🏡 Waterboard නළ ජල පහසුකම්...⛲🚰
🏡 විදුලිය...💡
♦️ WiFi...CCTV සහ SLT Telecom වලින් සමන්විතයි...♦️
🏡 අඩි 15ක පළල් කාපට් පාරට මුහුණලා පිහිටා ඇත...🛣️
🏡 ගං වතුර අවධානම් කිසිවක් නොමැත...🏝️🌊❌
♦️ ("WiFi... CCTV & SLT Telecom are available...")
🏡 වාහාන නැවතුම් පහසුකම්...🚘🚙🚐🛺🏍️
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි...🛣️🚦
💠 කඳාන නඟරයට 1km...
💠 රාගම නගරයට 4km...🏙️🏪
💠 කඳාන De Mazenod විද්‍යාලයට සහ හපුගොඩ OKI ජාත්‍යන්තර පාසැලට 500m...🏫⛪🏬🚸
💠 ජයන්ති විද්‍යාලයට 200m...🏫🏬🚸
💠 කඳාන දුම්රිය නැවතුම් පොළට 500m...🛤️🚂🚉
💠 කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට 1km කි...🛣️ 🚏
💠 ජාඇල අධිවේගී මාර්ග පිවිසුමට 5km...🛣️ 🚧
💠 උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට 4km...🏥🏨
💠 ජයන්තියාරාම විහාරස්ථානයට 200m...🏯☸️
💠 හපුගොඩ දේවස්ථානයට 350m...⛪✝️
♦️ ගැණුම්කරුවන් පමණක් කතා කරන්න...
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️
Valuable Single Stoery House for Sale in Kandana...🏡
🏠 Located between Kandana De Mazenod College and Jayanthi College, this valuable single house is available for immediate sale...
🏡 7.5 Perches...
🏡 A place of maximum security...🛂
[The whole house is surrounded by walls and protected...🧱🧱🧱]
🏡 A quiet environment...🏕️ 🏖️
🏡 Fully tiled with ceilings...
🏡 03 Large Bed Rooms... (It's 02 A/C Rooms)
🏡 02 Attached Bathrooms...🚿🛁🚽
🏡 01 Kitchen With Pantry [Cooker Heat & Burner]...🍽️🍴🔥
🏡 01 Large Living room...🖼️ 🛋️
🏡 Servant Room & Toilet...🚽🚿🛁
🏡 Well water & Waterboard Piped water facilities...⛲🚰
🏡 Three phase electricity...💡
🏡 Close to 15 feet wide Carpet road...🛣️
🏡 Garage...🚘🚙🚐🏍️🛺
🏡 There is no risk of flooding...🏝️🌊❌
🏡 Main roads with easy access in all directions...🛣️🚦
💠 1km to Kandana Junction...
💠 4km to Ragama Town...🏙️🏪
💠 500m to Kandana De Mazenod College & OKI International School...🏫⛪🚸
💠 200m to Jayanthi School...🏫🚸
💠 500m to Kandana railway station ...🛤️🚂🚉
💠 1km to Colombo-Negombo main road...🛣️ 🚏
💠 5km to Jaela Expressway entrance...🛣️ 🚧
💠 4km to North West Ragama Teaching Hospital...🏥🏨
💠 200m to Jayanthiyarama Temple...🏯☸️
💠 350m to Hapugoda Church...⛪✝️
🏡 Call for me more details...☎️📞
Mr: Chathur
Gampaha-Kandana
13.8M
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
