Valuable Single Luxury Story House for Sale Raddolugama Katunayake
Valuable Single Luxury Story House for Sale Raddolugama Katunayake
🏡 කටුනායක, රද්දොළුගම නඟරයට 900m දුරින්, රද්දොළුගම නිවාස සංකීර්ණයකයට පිටුපස පිහිටා ඇති මෙම වටිනා සුඛෝපභෝගී තනි මහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත...
💠 මාර්ග සිතියම:- ♦️
"කටුනායක, මිනුවන්ගොඩ, සීදුව ප්‍රධාන මාර්ගයන් වලට දිවෙන කාපට් මාර්ගයට ආසන්න නිවසකි..."
♦️ පර්චස් 12.75කි...
♦️ වර්ග අඩි 1500යි...
💠 වාස්තු විද්‍යානුකූලව නවීන ක්‍රමයට වෙනස් කර සාදන ලද ආරාක්ෂාව උපරිම සහ නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි...🏕️🏡🛂
🔶 නිදන කාමර 03යි...🛏️🛏️
[ 02 A/C Rooms Master & Office]
🔷 Living Area 01...🛋️🪑
🔶 Dining Room...
🔷 Pantry 01...🍽️🍴
🔶 නාන කාමරය 02යි...🚿🛁🚽
[Common Bathroom, Hot Water & Extra Servant Bathroom Available]
🔷 කොස් ලී දොර උළුවහු...🪟🚪
🔶 ("Parking වලට ඉඩ පහසුකම් පවති"...🚘🚐🚙🛺🏍️ )
🔷 විදුලිය සහ නළ-ජල පහසුකම් ...💡🚰
🔶 ගං වතුර අවධානම් කිසිවක් නොමැති පරිසරයකි... 🌊 ❌
🔷 වට තාප්ප සහ Ralling Gate සහිතව Garden Lights සවි කර ඇත...
🔶 Telecom Fiber Line...
💠සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්....♻️
🔶 කටුනායක ප්‍රධාන නගරයට 3.5km...
🔷 සීදූව ප්‍රධාන නඟරයට සහ දුම්රිය නැවතුම් පොළට 3km... 🛤️ 🚂
🔶 කටුනායක ගුවන් තොටුපොලට 3km... ✈️ 🛫 🛬
🔷 කටුනායක කාර්මාන්ත පුරයට 3km... ⛩️ 🏗️ 🏭 🏬
🔶 කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට 4.5km... 🛣️ 🚧🚦
♦️ සියළු අනුකූලතා සහතික සහ අනුමත නිරවුල් ඔප්පු...📝🗞️
♦️ වැඳගත්,
🔷 [ "රද්දොළුගම නිවාස සංකීර්ණයක අවට පර්චසක් ලක්ෂ 08 - 10 අතර අගයක් වේ..." ]
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Mr:- Sagara
(කටුනායක - රද්දොළුගම)
Valuable Single Luxury Story House for Sale Raddolugama Katunayake...
🏠 This valuable luxury single-storey house is offered for quick sale, located in Katunayake, just 900 meters from Raddolugama town, and situated behind the Raddolugama housing scheme...
🔶 12.75P
🔷 1500 Sq.ft
🏠 Maximum Safety and a very quiet environment... 🏕️🏡🛂
♦️ There is no risk of flooding in this area... 🌊 ❌
🔶 03 Bed rooms...🛏️🛏️
[ 02 A/C Rooms Master & Office]
🔷 01 Living Area...🛋️🪑🖼️
🔶 Veranda...
🔷 Parapet Walls & Garden Lights...
♦️ Fully Tiled Fully Ceiling...
♦️ Fully Landscaping...
🔶 01 Dining room...🧆🥘
🔷 01 Pantry with Kitchen... 🍽️🍴
🔶 02 Bathrooms... 🚿🛁🚽
[Common & Servant, Hot Water Available]
🔷 Large Rolling Gate...
🔶 ["Parking space available.🚘🚐🚙🛺🏍️]
🔷 Electricity & Pipe water Facilities...💡🚰
♦️ COC & Clear Deeds...📝🗞️
💠 Main routes that can easily be near in all directions...♻️
🔶 900m to Raddolugama Sub City...🌇🌃
(All facilities are available...)
🔷 3.5km to Katunayake Airport...🛬✈️🛫
🔶 3km to Katunayake BOI Zone...⛩️🏗️🏭🏬
🔷 3.5km Seeduwa junction & Railway Station... 🛣️ 🛤️ 🚂
🔶 4.5km to Katunayake Express Way...🛣️🚧🚦
♦️ Noted,
🔷 [ "A plot of land around the Raddolugama housing complex is worth between Rs. 0.8M - 1M "]
🔶 Call for more details...☎️📞
Mr:- Sagara
Katunayake-Raddolugama
22.8M
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Solidly Build Two-Storey House for Sale in Raddolugama, Katunayake.
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 26,000,00013 days
(K499) Single Storey House for Sale in Katunayake
Bedrooms: 4, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 13,000,00052 days
Luxury House For Sale in Katunayake
Bedrooms: 8, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 55,000,0007 days
(K592) Single House for Sale in Katunayaka
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 11,000,00010 days