Valuable Single house for sale Galahitiyawa South Ganemulla
🏡 දකුණු ගලහිටියාව පොලිසිය පාරේ ප්‍රධාන කාපට් මාර්ගයට 20m දුරින් සහ පිහිටි මෙම 12P වටිනා තනි නිවස වාහාම විකිණීමට ඇත...🏘️
🏡 පර්චස් 12කි
🏡 වර්ග අඩි 1200කි
🏡 ආරාක්ෂිත ස්ථානයකි...🛂
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🏡 ලී දොර ජනෙල් උළුවහු...🚪
🏡 ප්‍රධාන කාමර 03 යි...
🏡 Living Room 01යි...🖼️ 🛋️
🏡 මුළුතැන්ගෙයි 01...🍽️🍴
🏡 නානකාමර 01 යි...🚿🛁🚽
("Hot Water System")
🏡 විදුලිය සහ නළජල පහසුකම්...🚰💡
🏡 අඩි 20 පළල කාපට් පාර...🛣️
🏡 ගං වතුර අවධානම් නොමැත...🏝️🌊❌
🏡 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 ගණේමුල්ල නගරයට 800m...🏙️🏪
🔷 ගණේමුල්ල දුම්රිය නැවතුම් පොළට 1km...🛤️🚂
🔶 බුළුගහගොඩ දුම්රිය නැවතුම් පොළට 1.5km...🛤️🚂
🔷 ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට 1.5km සහ 2km අතර...🚸🏫
🔶 හේමමාලි විද්‍යාලයට 1.5km...🚸🏫
🔷 ගණේමුල්ල ගොවිජන මධ්‍යස්ථානයට 200km...🌾🌽🥭
🔶 බුළුගහගොඩ පූරාණ විහාරයට 1.5km...🏯☸️
💠 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට සහ රාගම වෛද්‍ය විද්‍යාලයට 7km...🏥🏨
♦️ කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 7.5km...🛣️ 🚧
(වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
5ට වඩා ඉහළ අගයක් ගනී...📈)
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
චතුර මහතා...