කාර්යබහුල ජීවන රටාවෙන් මිදී නිස්කලංක සුන්දර තැනක ජීවත් වෙන්න කැමති ඔබට කුලියාපිටිය නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා සංවර්ධිත බිම් කොටස්
👉පර්චසය රු.183,000/- සිට
👉එකවර ගෙවීමේදී 7.5% වට්ටමක්
👉මාස 24 පොලී නැතුව ගෙවන්න
✅කුලියාපිටිය - පන්නල මාර්ගයට 150m
✅කුලියාපිටිය නගරයට විනාඩි 3
✅වයඹ විශ්ව විද්‍යාලයට විනාඩි 5
✅ශ්‍රීපති රාජකීය විද්‍යාලයට 150m
✅තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය සමග පුළුල් මාර්ග සහිතයි
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
වැඩි විස්තර සදහා අමතන්න.