Valuable Residential Land for Sale at Yakkala
A valuable 6.6 Perch residential land is available for sale at Werallawatte Road, Yakkala, located within one of the most sought-after residential areas in the Gampaha city limits. This well-shaped property is ideal for building your dream home or as a long-term investment opportunity.
ගම්පහ නගර සීමාව තුළ පිහිටි යක්කල, වැරල්ලවත්ත පාරේ අගනා පර්චස් 6.6 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
Location Highlights
~ Just 200 meters to the Colombo Main Road
~ Approximately 2 km to Miriswatta Junction
~ Around 2 km to Yakkala Town
~ Only 10 minutes’ drive to Gampaha Town
~ කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 200යි
~ මිරිස්වත්ත හංදියට කි.මී. 2යි
~ යක්කල නගරයට කි.මී. 2යි
~ ගම්පහ නගරයට විනාඩි 10ක ධාවන දුරින්
Property Details
~ 6.6 Perches Well-Shaped Land
~ 20 Feet Wide Road Access
~ Clear Freehold Deed
~ Approved Survey Plan
~ Peaceful & Highly Residential Environment
ඉඩමේ විශේෂතා
~ පර්චස් 6.6 ක හොඳ හැඩැති ඉඩම
~ අඩි 20 පුළුල් මාර්ග ප්‍රවේශය
~ පැහැදිලි නිරවුල් ඔප්පු
~ අනුමත මිනින්දෝරු සැලැස්ම
~ නිස්කලංක හා ඉහළ නේවාසික පරිසරය
Available Facilities
~ Electricity
~ Tap Line Water
~ Telephone Facilities
~ All Essential Utilities Available
පහසුකම්
~ විදුලිය
~ නල ජලය
~ දුරකථන පහසුකම්
~ අනෙකුත් සියලුම අත්‍යාවශ්‍ය පහසුකම්
Close proximity to:
~ Leading Banks & Financial Institutions
~ Super Markets & Filling Stations
~ Police Station
~ Churches & Temples
~ Government & International Schools
~ Government & Private Hospitals
~ Public Transport & Other Essential Services
Located in a calm, convenient, and rapidly developing residential neighborhood with excellent accessibility and all urban conveniences nearby.
Ideal for residential purposes or future investment.
ආසන්න පහසුකම්
ප්රමුඛ බැංකු හා මූල්‍ය ආයතන
සුපිරි වෙළඳසැල් හා ඉන්ධන පිරවුම්හල්
පොලිස් ස්ථානය
පන්සල් හා දේවස්ථාන
රජයේ හා ජාත්‍යන්තර පාසල්
රජයේ හා පෞද්ගලික රෝහල්
පොදු ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා
සියලු නාගරික පහසුකම් සහිත, වේගයෙන් සංවර්ධනය වන ඉතා හොඳ නේවාසික ප්‍රදේශයක පිහිටි අගනා ඉඩමකි.
නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Valuable Rubber Land for Sale in Ambagaspitiya – Yakkala.
3.0 acresMEMBERGampaha, Land For SaleRs 13,000,000 total price29 days
Residential Land Blocks for Sale in Bogamuwa, Yakkala.
20.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,250,000 per perch1 day
Residential Land for Sale, Wickramarachchi Mawatha, Yakkala.
15.0 perchesMEMBERGampaha, Land For SaleRs 650,000 per perch16 days
Valuable Residential Land for Sale in Ashoka Circular Road, Battaramulla
40.0 perchesMEMBERGampaha, Land For SaleRs 30,000,000 per perch2 hours
