Rs 95,000,000 total price
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඉහළ වටිනාකමකින් යුත් ව්‍යාපාරික ගොඩනැගිලි කීපයක් සහ විශාල නිවසක් සහිත ඉඩම පූගොඩ ගම්පහ ප්‍රධාන පාරට මුහුණලා විකිණීමට..
පදිංචියට සුදුසු මට්ටමේ නිවසක් සහ.
දැනට පවත්වාගෙන ව්‍යාපාරයක් සහිත ස්ථානයකි.
වර්ග අඩි5000/6000 අතර ගොඩනැගිලි සහ
වර්ගාඩි3500 හොඳ තත්ත්වයේ තිබෙන පැරැණි නිවසක් ද වේ.
ඉතාමත් වැදගත් ස්ථානයක මෙම ගොඩනැගිලි පිහිටා තිබේ.
පාරට මුහුණත අඩි. 200 වඩා විහිදී තිබේ
කිසිදු ගං වතුර ආපදා තත්ත්වයකට ලක් නොවන ප්‍රදේශයක මෙම ඉඩම පිහිටා තිබීම විශේෂයකි.
දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය සමග විකිණීමට බලාපොරොත්තු වෙයි.
පූගොඩ නගරයට. 4km
නා ගස් හන්දිය නගරයට ඇවිදින දුරින් මෙම ව්‍යාපාරික ගොඩනැගිලි පිහිටා තිබේ.
Land with several high-value commercial buildings and a large house for sale facing the Pugoda Gampaha main road.
A house suitable for residence and.
A place with a current business.
Buildings between 5000/6000 square feet and
An old house in good condition of 3500 square feet.
These buildings are located in a very important location.
The road frontage is more than 200 feet
It is special that this land is located in an area that is not subject to any flood disaster.
Expected to be sold with the current business.
To Pugoda town. 4km
These business buildings are located within walking distance to the town of Nagas Junction.
More information call us derana properties company





