A beautiful two-storey house built in Kiribathgoda town.
This house has been made in an area of very friendly neighbors.
The trees planted when entered the land has been built, the trees planted when entered the land is cool and quiet.
The land and the house have been well maintained.
And fully built home with bricks. A ceiling made of timber has been added to this house.
Therefore, the temperature is taken up a cool, even in the temperature.
The door windows have been finished to the house well.
3 bedrooms
3 bathrooms
Beautiful porch.
Interestingly designed.
Ability to park 6 vehicles without difficulty.
In addition, a fully covered vehicle yard has been added to the house.
For use in case of electricity disconnections
A battery charger has been installed.
There is an automated security rubent. There is also a security light system.
Consists of warm water (. Hot water)
Linjale
Tube water
BedRooms 3 with a / c
Bathrooms 3
LIVING Areas
dining fara
Pantry with kitchen
balcony
Tv lobby
full tile
wood sivilin
boundary wall
landscaping
SQFT 2,500
P19.25
Good condition house.
kiribathgoda city to 350m
colombo to 25 minutes.
house loan can be arrange
more details call us
DERANA PROPERTIES
කිරිබත්ගොඩ නගරයට ඉතා ආසන්නව නිස්කලංක පරිසරයක ගොඩනගා ඇති අලංකාර දෙමහල් නිවසකි.
ඉතාමත් මිත්රශීලී අසල්වාසීන්ගෙන් යුත් ප්රදේශයක මෙම නිවස තනා තිබේ.
නගරාසන්නයේ මෙම නිවස ගොඩනඟා තිබුණත් ඉඩමට ඇතුල් වූ විට රෝපණය කර තිබෙන ගස් කොළන් නිසා සිසිලසක් සහ නිස්කලංක බවක් ඇතිකරයි.
ඉඩම සහ නිවස ඉතාමත් හොඳින් නඩත්තු කටයුතු කර තිබේ.
සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් නිවස ගොඩනගා ඇති අතර. දැව වලින් සාදන ලද සිවිලිමක් මෙම නිවසට එකතු කර තිබේ.
එම නිසා නිවස තුළ උෂ්ණත්වය අධික කාලයක වුවද සිසිලසක් ගෙන දෙයි.
නිවස තුළට හොඳින් වාතාර්ශ්වය ලැබෙන පරිදි දොර ජනෙල් නිමවා තිබේ.
නිදන කාමර 03
නාන කාමර 03
අලංකාර ආලින්දය.
සිත්ගන්නා ආකාරයෙන් නිමවා තිබේ.
අපහසුවකින් තොරව වාහන 6 ගාල් කිරීමේ හැකියාව.
ඊට අමතරව සම්පූර්ණයෙන් ආවරණය කරන ලද වාහන අංගනයක් ද නිවසට එකතු කර තිබේ.
සේවකයන් සඳහා වෙනමම වෙන් වූ නිද කාමර
මුළුතැන්ගය, වැස්කිලි පහසුකම් ඇත
විදුලිය විසන්ධි වීමකදී ප්රයෝජනය සඳහා
බැටරි charger පද්ධතියක් සවිකොට තිබේ.
ස්වයංක්රීය ආරක්ෂක නාද පද්ධතියක් සවිකොට තිබේ.තවද ආරක්ෂක ආලෝක පද්ධතියක්ද සවිකොට තිබේ.
උණුසුම් ජලය සමන්විත වේ(.hot water )
ලින්ජලය
නල ජලය
bedrooms 3 with A/C
bathrooms 3
living areas
dining area
pantry with kitchen
balcony
TV lobby
full tile
wood sivilin
boundary wall
landscaping
sqft 2500
p19.25
good condition house.
kiribathgoda city to 350m
colombo to 25 minutes.
house loan can be arrange
more details call us
derana properties