Valuable Property for Sale in Gampaha
One-Storey Vintage Style House with 23p within Gampaha City Limits situated in a respectable neighbourhood.
==========================================================
The Expected Price is 450 lakhs ( 45 million )
Location & Key areas
==================
Located At Sri Bodhi Place.
- Walking Distance to Sri Bodhi School, HolyCross College, Rathnawali Vidyalaya and Bandaranayake College.
- Walking distance( in the vicinity) from all the government offices- Lak Siyane Mandiraya
- 100 m to the nearest Petrol Station.
- 2km to Wycherly School and Keels Super
- 1km to Cargeels Square and Regal Cinema.
- 1 1/2 km to General Hospital, Nawaloka and all the private hospitals.
- 100m Away From Colombo-Gampaha main road.
- 2 km to Kandy Road.
- 2 Km to Gampaha city.
- 3 km From proposed Kandy Expressway Entrance
- Walking distance to police station Gampaha
- Walking distance to labour coutrs
- Walking distance to Department of Motor Transport
Property Details As Follows
========================
Land Size - 23 perch.
Access Road – 20 feet
Parking – 2 Vehicles.
House Size- Sqft. 2200 approximately
Spacious Garden around the house.
Peaceful Environment.
Facing a peaceful temple.
By Roads available to enter Gampaha-Yakkala road.
Made By Fully Bricks walls.
Teak Doors & Windows.
House Structure
=========
Two Living Areas
Office/ Reading Room.
Seperate TV lobby
Two spacious bed rooms.
Two bathrooms. (One inside, one outside)
Servant toilet
Pantry Kitchen.
Court Yard facing the temple.
Additional Details As Follows,
=========================
Clear Documents For Bank Loan Facilities.
The Expected price is 450 lakhs. ( Negotiable Upon Inspection The Property )
Prior Arrangement is required to check the property to avoid any inconvenience .
ගම්පහ නගර සීමාවේ, වැදගත් පරිසරයක පිහිටි තනි තට්ටුවේ වින්ටේජ් මාදිලියේ නිවස සහ පර්චස් 23ක ඉඩම
අපේක්ෂිත මිල ලක්ශ 450.( මිලියන 45)
🔷නිවස පිහිටීම හා නිවස අසල ප්‍රධාන ස්ථාන
▪️ශ්‍රී බෝධි පෙදෙසේ පිහිටා ඇත.
▪️ශ්‍රී බෝධි, හොලික්රොස්, රත්නාවලී, බණ්ඩාරනායක යන ප්‍රධාන පාසල් වෙත ඇවිද යන දුර
🔷 සියලුම රජයේ
කාර්යාල පිහිටා ඇති ලක්සියනෑ මන්දිරය වෙත ඇවිද යා හැකි දුර
▪️ළඟම ඇති ඉන්ධන
පිරවුම්හලට 100M
▪️වයිචර්ලි පාසලට
සහ කීල්ස් සුපර්
එකට 2 kmයි
▪️කාර්ගීල්ස්
චතුරශ්‍රයට සහ රීගල්
සිනමා ශාලාවට 1km
▪️ගම්පහ මහ රෝහලට නවලෝක ඇතුලු සියලුම පෞද්ගලික රෝහල් වලට1 1/2 kmයි
▪️කොළඹ-ගම්පහ
ප්‍රධාන මාර්ගයට
100 mයි.
▪️ කොලබ-නුවර පාරට
2kmයි.
▪️ ගම්පහ නගරයට
2 km යි.
▪️ යෝජිත මහනුවර
අධිවේගී මාර්ගයේ
පිවිසුමට 3 km යි
▪️ගම්පහ පොලිස්
ස්ථානය සහ කම්කරැ උසාවියට ඇවිද යා හැකි දුර
🔷ගම්පහ-යක්කල
මාර්ගයට
ඇතුළුවීමට අතුරු
මාර්ග ඇත.
🔹 මාර්ගය - අඩි 20යි
🔹 වාහන 2ක් නැවැත්වීමට
හැක.
🔹නිවස වටා ඉඩකඩ
සහිත උද්‍යානයක් ඇත.
🔹සාමකාමී පරිසරයක් ඇත.
🔹සාමකාමී පන්සලකට
මුහුණලා ඇත.
🔹සම්පූර්ණයෙන්ම
ගඩොල බිත්ති වලින්
සාදා ඇත.
🔹තේක්ක දොරවල්
සහ
ජනෙල් දමා ඇත.
🛑 නිවාස ව්‍යුහය
♦️විසිත්ත කාමර 2ක් සහ
රූපවාහිනී ලොබිය.
♦️ නිදන කාමර 3
♦️නාන කාමර 2 (එකක්
ඇතුළත, එකක් පිටත)
♦️සේවක වැසිකිළිය.
♦️පැන්ට්‍රි කබඩ් සහිත
මුළුතැන්ගෙය.
♦️පන්සලට
මුහුණලා ඇති මිදුල
🔹බැංකු ණය පහසුකම් සඳහා පැහැදිලි ලියකියවිලි ඇත.
💠පර්චස් 23
💠මිල ලක්ෂ 450 කි. (දේපල පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැකිය)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


valuable property for sale in gampaha balummahara
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 75,000,0001 day
111- valuable property for sale in gampaha balummahara
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 75,000,00052 days
Commercial Property for Sale Gampaha
15,000 sqftMEMBERGampaha, Commercial Properties For SaleRs 320,000,00057 days
Valuable Land for Sale in Gampaha City
25.0 perchesMEMBERGampaha, Land For SaleRs 6,000,000 per perch5 days
