🏠 ජා ඇල – කොටුගොඩ ප්‍රදේශයේ මනාව සංවර්ධනය කරන ලද නවතම නේවාසික බිම් කොටස්!
දිනෙන් දින දියුණු වන ජා ඇල නගරයට සමීපව,
ස්වභාවික ආපදා, අනතුරු හා ගංවතුර අවදානම් වලින් තොර
නිස්කලංක, සාමකාමී හා ආරක්ෂිත වටපිටාවක
ඔබේ සිහින නිවසට සුදුසුම ඉඩම අදම වෙන් කරගන්න.
📐 පර්චස්: 12 බිම් කැබලි
💰 පර්චසයක් රු.390 000 සිට
✔ නිරවුල් ඔප්පු
✔ නේවාසික අනුමැතිය
✔ වැදගත් නේවාසික වටපිටාව
✔ තෙකලා විදුලිය
✔ පුළුල් ප්‍රවේශ මාර්ග
✔ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🔰 මීගමුව – ගම්පහ බස් පාර : 800m
🔰 ජා ඇල අධිවේගී පිවිසුම : 8Km
🔰 කටුනායක ගුවන්තොටුපොළ : 8Km
🔰 මීගමුව නගරය –:14Km
🔰 ඒකල ගුවන් හමුදා කඳවුර : 1Km
🏫 රජයේ හා ජාත්‍යන්තර පාසල්
🏥 රජයේ සහ පුද්ගලික රෝහල්
🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, කාය වර්ධන මධ්‍යස්ථාන ඇතුළු සියල්ල අතේ දුරින්..
💳 ගෙවීමේ පහසු ක්‍රම
🔹 ඉඩම වෙන් කරවා ගැනීමට රු.200,000/=
🔹 50% ගෙවා ඉතිරිය වසර 2ක් පොලී රහිතව ගෙවන්න ගන්න
🔹 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
📞 පළමු ගැනුම්කරුවන් තිදෙනාගෙන් කෙනෙකු වන්න අදම අප අමතන්න!