Rs 38,000,000 total price
Negotiable
Description
For sale by
Sisi
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔥🔥සියලු පහසුකම් සපිරි මීපේ - හොරණ බස් මාර්ගයේ ව්‍යාපාරයකට,පදින්චියට.අයෝජනයටත් හොඳම තැනක් 🔥 - මොරගහහේන හන්දියේ සිට 1 km දුරින් , - මිරිස්වත්ත ෆාර්ම් එක සහ ලාෆ්ස් ටයර් කර්මාන්ත ශාලාව අසල සියලු පහසුකම් සපිරි වටිනා තනි තට්ටුවේ පාවිච්චි කල නිවස සමග සම්පූර්ණ ඉඩම * perch 1 ලක්ෂ 820,000, perch 46.4 සහ කාමර 5 ක් සහිත සියලු මූලික පහසුකම් සහිත නිවස සමග මුලු මුදල මිලියන 38(මිල තව දුරටත් සාකච්ඡා කර ගත හැක). -පැහැදිලි හිමිකම් ඔප්පු (නිරවුල් ඔප්පු - ප්‍රාදේශිය සභා අනුමැතිය සහිතය) -ඉඩම සහ නිවස සම්පූර්ණ වශයෙන් පමනක් විකුනයි. -සැබෑ මිලදී ගන්නා අය පමනක් අමතන්න.අතරමැදි බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න. Horana, Homagama,padukka Town by Drive 12 Minutes, by Bus 30 Minutes, Kottawa by drive 25 Minutes. - Good for Commercial Purpose or Valuable property to constructed. Current House Bit Old but In Good Conditions for Another decade or Two. **One Perch 820,000 Lakh and 46.4 Perch , including house Total Price 38 Million but Able to Negotiate further.** -including All Facilities Valuable Land - only Selling House and Total Land Together -Only Genuine Direct Buyers , No agent please



