--------------------------------------------------------------------------------------------
🔴 Valuable Land sale For Sale In Polgasowita
--------------------------------------------------------------------------------------------
📍 ස්ථානය -: පොල්ගස්ඕවිට / අත්තනායක මාවත
📏 ප්‍රමාණය -: perch 15.54
🏡 Land Type - Residential
🛣️ පාර - 12' පලල පාර
🚶♂️ පොල්ගස්ඕවිට හංදියට 1.3 km දුරින්
🌳 නිස්කලංක සහ නේවාසික පරිසරය.
💧 නල ජලය, විදුලිය සහ නාගරික සභා කසළ කළමනාකරණ පහසුකම් ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි
🏛️ බැංකු, සුපිරි වෙළඳසැල් සහ පාසල් ආසන්නයේ පිහිටා ඇත
📃 නිරවුල් ඔප්පු (කිසිදු නීතිමය හෝ මූල්‍යමය ගැටලුවක් නොමැත).
👉 රු. 925,000/= (Negotiable)