--------------------------------------------------------------------------------------------
🔴 Valuable Land sale For Sale In Pitipana
--------------------------------------------------------------------------------------------
📍 ස්ථානය -: පිටිපණ
📏 ප්‍රමාණය -: perch 11.06
🏡 Land Type - Agricultural
🛣️ පාර - 15' පලල පාර
👉 පර්චස් 10 ක පමණ කුරුඳු වගාකර ඇත
🚶♂️ යකාලුව හංදියට හා මොරගහ හේන හන්දියට මීටර් 500 ක් පමණ දුරින් පිහිටා ඇත
🌳 නිස්කලංක පරිසරය.
💧 නල ජලය, විදුලිය සහ නාගරික සභා කසළ කළමනාකරණ පහසුකම් ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි
🏛️ බැංකු, සුපිරි වෙළඳසැල් සහ පාසල් ආසන්නයේ පිහිටා ඇත
📃 නිරවුල් ඔප්පු (කිසිදු නීතිමය හෝ මූල්‍යමය ගැටලුවක් නොමැත).
👉 රු. 550,000/= Per Perch (Negotiable)