🔥 පානදුර වලානෙන් වටිනා ඉඩම් - සීමිත බිම් කොටස්
වලාන හංදියට ආසන්නයෙන් උසස් නේවාසික වටපිටාවක පිහිටි බිම් කොටස් විකිණීමට.
✅ පරණ ගාලු පාරට ඉතා ආසන්නයි
✅ පානදුර නගරයට පහසු ප්රවේශය
✅ නල ජලය සහ විදුලිය
✅ සියලු අනුමැතියන් සහිතයි
අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයකි.
📞වාසනාවන්ත බිම් කොටස් 11 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම දැන්ම අමතන්න / WhatsApp කරන්න - සීමිත ප්රමාණයක් ඇත!