සුන්දර හරිත පරිසරයක නිස්කලංකව ,රිසි සේ ජීවත් වෙන්න මීගොඩ- ආටිගලට එන්න .
⭐ හයිලෙවල්/ලෝ-ලෙවල් මාර්ග අතරමැදි සුපිරි බිම්කොටස්
⭐ 219 හෝමාගම-හංවැල්ල බස් පාරට 200m යි...🏃♀️🚎(ප්‍රගති මාවත)
⭐ අඩි 20 තාර යෙදු පුළුල් පිවිසුම් මාර්ගය,කොන්ක්‍රීට් කානු පද්ධතිය
⭐ Keells/Cargills ඇතුළු සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
⭐ කොට්ටාව,මාකුඹුර,හංවැල්ල ,හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක..
⭐ තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.
⭐ පර්චස් 6 සිට බිම් කොටස්
⭐ වසර 2 පොලී රහිතව ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේ හැකියාව ඇත