Rs 6,500,000 total price
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔴 Valuable Land Plot for Immediate Sale in Kaduruduwa, Panadura! 🏡️🌳
🔥 An ideal plot of land for residency in a quiet environment, close to all amenities.
📍 Location: Mayura Place, Kaduruduwa, Panadura
📐 Size: 7 Perches
📍 Key Amenities & Distances:
🛣️ 200m to the Colombo - Panadura Road
🚶♂️ 400m to Gorakana Junction
🛒 400m to Keells Supermarket
🚶♂️ 500m to Keselwatta Junction
🏙️ 3km to Panadura Town
🏙️ 3km to Moratuwa Town
📍 Other Information:
🌿 Highly peaceful and quiet environment
🚙 Wide access roads
🧱 Foundation already constructed for the boundary wall around the land
📜 Clean and clear deeds
💰 Price: Rs. 65 Lakhs (Total Price) / Rs. 6,500,000/=
..........................................................................................................
--------------------------------------------------------------------------------------------
🔴 Valuable Land sale For Sale In Panadura
--------------------------------------------------------------------------------------------
🔴 පානදුර, කදුරුදුවෙන් අගනා බිම් කොටසක් වහාම විකිණීමට! 🏡️🌳
නිස්කලංක පරිසරයකින්, සියලු පහසුකම් වලට ආසන්නව පදිංචියට කදිම ඉඩමක්.
📍 ස්ථානය: මයුර පෙදෙස, කදුරුදුව, පානදුර 📐 ප්රමාණය: පර්චස් 7 යි
සුවිශේෂී පහසුකම් සහ දුරවල්:
🛣️ කොළඹ - පානදුර පාරට මීටර් 200 යි
🚶♂️ ගොරකාන හන්දියට මීටර් 400 යි
🛒 Keells Super එකට මීටර් 400 යි
🚶♂️ කෙසෙල්වත්ත හන්දියට මීටර් 500 යි
🏙️ පානදුර ටවුමට 3km
🏙️ මොරටුව ටවුමට 3km
වෙනත් තොරතුරු:
🌿 ඉතා නිස්කලංක පරිසරය
🚙 පුළුල් ප්රවේශ මාර්ග
🧱 ඉඩමේ වටා තාප්පය බැඳීම සඳහා බැම්ම (foundation) සකස් කර ඇත
📜 පිරිසිදු නිරවුල් ඔප්පු
💰 මිල: රු. ලක්ෂ 65 යි (සම්පූර්ණ මුදල) Rs. 6,500,000/=
