An excellent opportunity to own a prime land in a peaceful and scenic location in Wattegama doragamuwa
📍 Location Highlights:
- Situated near Kandy Wattegama Doragamuwa
- 100m to Doragamuwa bus route
10km to Kandy
6km to Katugastota
4km to Wattegama
Quiet surroundings
📏 Land Details:
- Extent: 62 purchase
- Clearance Proof
Income generating land (Coconut, Nutmeg, Carambola, Coffee, Puwak, Jackfruit, Durian, Cocoa, Mango)
Electricity, well water facilities available
- Ideal for building a home
💰 40 lacks (Negotible)
📞 Call now for more information
වත්තේගම දොරගමුව ප්රදේශයේ සාමකාමී හා දර්ශනීය ස්ථානයක පිහිටි අගනා ඉඩමක් හිමිකර ගැනීමට කදිම අවස්ථාවක්
මහනුවර වත්තේගම දොරගමුව
රූඩ් 01 පර්ච් 21.5 (පර්ච් 61.5)
සින්නක්කර නිරවුල් ඔප්පු
ඉආදායම් ගත හැකි ඉඩමකි(පොල්,සාදික්ක,කරාබු,කෝපි,පුවක්,කොස්,දූරියන්,කොකො,අඹ)
නිවසක් උවද තැනීමට හැක
විදුලිය ලිං ජලය පහසුකම් ඇත
දොරගමුව බස් මාරගයට 100m
මහනුවර 10km
කටුගස්තොට 6km
වත්තේගම 4km
නිස්කලංක වටපිටාව
💰 මිල:
මුලු ඉඩමම ලක්ෂ 40ක් පමනි (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
📞 වැඩිදුර තොරතුරු සඳහා දැන්ම අමතන්න