ද ෆිනෑන්ස් ආයතනය විසින් සංවර්ධනය කර විකිනු ඉඩමකි
පර්චස් 11.3ක, හතරැස්, සමතලා ඉඩම
ඉහල නේවාසික පරිසරයක්
අඩි 30 පළල කාපට් පාර (නිවස 30ක් පමණක් වන සෙන් මිචෙල් විව් සදහාම)
නල ජලය, තෙකලා විදුලිය
නිස්කලංක පරිසරය
වට තාප්ප දමා ඇති සශ්රික ඉඩමකි
බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු
සියලු අනුමැතින් සහිතය
ඉඩමේ නිවස unit දෙකක් ඉදි කිරීමට ගොඩනැගිලි ප්ලෑන් අනුමත කර ඇත
බැංකු ණය ලබාගත හැකිය
දැනටත් රාජ්ය බැංකුවක ණය මුදලක් ඇත (අවසන් වාරික කිහිපය)
පිළියන්දල නගරයට විනාඩි 10කට අඩු කාලය කින් ලගාවිය හැක
කටුබැද්ද ගාලු පාරට විනාඩි 12කට අඩු කාලය කින් ලගාවිය හැක
කහතුඩුව highway exit එකට මොරටුව දුම්රිය පොලට ආසන්නව
සුවාරපොල හංදියට ආසන්නව
පිළියන්දල - මඩපාත පාරට කොටගෙදර හන්දියෙන් , පිළියන්දල - දම්පේ පාරට අතරමැදිව
Prime Land දැන් සන් ව ර් ධ න ය කර විකුණන නිවස යෝජනා ක්රමයට යාබදව