🟣කොට්ටාව බොරැල්ල 174 බස් මාර්ගයේ පොල්වත්තේ සමගි මාවතේ සුන්දර වෙල්යායකට මායිම්ව පර්චස් 40 ක් වහාම විකිණීමට ඇත.
🔵පර්චසයක් ලක්ෂ- 20කි
🔵මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✔️174 බස් මාර්ගයට මීටර් 150කි
✔️සියලු පහසුකම් සහිත තලවතුගොඩ නගරයට කිලෝමීටර් 2.5කි
✔️සියලු පහසුකම් සහිත බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 4කි
✔️ශ්‍රී ජයවර්ධනපුර රෝහල, Hemas රෝහල, සියලු පහසුකම් සහිත මහරගම නගරයට කඩිනමින් ළඟා විය හැකි දුරකි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣40 perches bordering a beautiful paddy field on Polwatte Samagi Mawatha, Kottawa Borella 174 bus route are for sale immediately.
🔵Perch is 20 lakhs
🔵Prices are negotiable
✔️150 meters to 174 bus route
✔️2.5 km to Thalawathugoda town with all amenities
✔️4 km to Battaramulla town with all amenities
✔️Sri Jayawardenapura Hospital, Hemas Hospital, Maharagama town with all amenities are within easy reach
🔴Buyers only call
🔴Brokers not required