මහනුවර නගරයට 11Km.
හන්දැස්ස නගරයට 1,5Km.
ගෝලිඔය නගරයට 2Km.
පේරාදෙණිය නගරයට 7km
මහනුවර නුවරඑළිය ප්රධාන මාර්ගයට 2km
සියලුම පහසුකම් වලට ඉතාමත් ආසන්නයේ.
පදිංචියට සුදුසු නේවාසික වටපිටාව.
නල ජලය, විදුලිය සහිතයි.
කොන්ක්රීට් යෙදූ මාර්ග පද්ධතිය සමග කොන්ක්රීට් කානු පද්ධතිය.
පිරිසිදු ඔප්පු.
පහසු ගෙවීමේ ක්රම.