පානදුර නගරයේ හදවතේ ඔබේ සිහින ජීවන රටාව හිමිකර ගන්න - වලාන!
ඔබ සොයන්නේ සැනසීම, පහසුව සහ වටිනාකම අසමසම මිලකට එක්වන ස්ථානයක්ද?
පානදුරේ වඩාත්ම ඉල්ලුමක් ඇති ස්ථානයක ඔබේ සිහින නිවස ආයෝජනය කිරීමට හෝ ගොඩනගා ගැනීමට මෙය ඔබට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවකි.
ප්‍රධාන ස්ථාන විශේෂාංග:
පැරණි ගාලු පාරට කිලෝමීටර 1ක් පමණි
ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයට මීටර් 500ක් පමණි
වලාන ගැමුණු මාවතට මුහුණලා
මෙම ඉඩම නගර සභා සීමාව තුළ පිහිටා ඇත,
සීමිත ඉඩම් සංඛ්‍යාවක් පමණයි,
ඔබගේ සිහින නිවහන සඳහා හෝ ලාභදායී ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
📞වාසනාවන්ත බිම් කොටස් 11 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම දැන්ම අමතන්න / WhatsApp කරන්න - සීමිත ප්‍රමාණයක් ඇත!