Riverston Life – Premium Villa & Cabana ආයෝජන අවස්ථාව
මාතලේ, රත්තොට මනරම් කඳුකර ප්‍රදේශයෙන් අසදෘශ ආයෝජන අවස්ථාවක් ඔබට!
ස්වාභාවික සෞන්දර්යයෙන් වටවූ, නිවාඩු නිකේතනයකට හෝ වටිනා දීර්ඝකාලීන ආයෝජනයකට වඩාත්ම සුදුසු, මනාව සැලසුම් කරන ලද බිම් කොටස් සහිත අක්කර 26 ක සුඛෝපභෝගී Villa සහ Cabana ව්‍යාපෘතිය.
📍 ස්ථානය: රත්තොට, මාතලේ
📐 මුළු ඉඩම් ප්‍රමාණය: අක්කර 26
🏡 ලබාගත හැකි බිම් කොටස්: කොටස් 46
📏 ඉඩම් කොටසක ප්‍රමාණය: පර්චස් 15 (ආසන්නව)
ව්‍යාපෘතියේ විශේෂාංග:
✓ පුළුල් මාර්ග, ජලය සහ විදුලිය සහිත සංවර්ධිත බිම් කොටස්
✓ පිහිනුම් තටාකය, සභාගැබ (Clubhouse) සහ ළමා උද්‍යානය
✓ Villa සහ Cabana ඉදිකිරීමේ පහසුකම්
✓ වෘත්තීයමය දේපළ කළමනාකරණ සේවාව
ආයෝජන විස්තර:
✓ බිම් කොටසක් රු. 250,000/- සිට ඉහළට
✓ රු. 100,000/- ක් ගෙවා අදම වෙන්කරවා ගන්න
✓ පහසු ගෙවීමේ ක්‍රම
✓ බැංකු ණය පහසුකම්
🏞️ ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ආකර්ෂණ ස්ථාන රැසකට ආසන්නව:
රිවස්ටන් (Riverston), මීමුරේ (Meemure), සේර ඇල්ල (Sera Ella), පිටවල පතන (Pitawala Pathana) ඇතුළු තවත් ස්ථාන රැසකට පහසුවෙන් ළඟා විය හැක.
📞 වැඩිවිස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම අප හා සම්බන්ධ වන්න!