SPA Property: A valuable land near Madinnagoda Rajagiriya
2.5km to Rajagiri
4.5km to Parliament Junction
4.5km to Borella
4km to Colonna
200m to main road
400m to Ambagaha junction
300m to Perera & Sons and Prime Land Apartment
Supermarkets and gas stations within walking distance..
Perches 6.75
Perches 18/50 lakhs
A walled square plot of land.
Over 50 years bank loan approved clean deed
Plot of land and all approval documents
There is running water and electricity.
Quiet surroundings where doctors, engineers reside.
(Owner's ad, no brokers required)
Prices can be negotiated.
මාදින්නාගොඩ රාජගිරියට ආසන්නයෙන් වටිනා ඉඩමක්
රාජගිරියට 2.5km
පාර්ලිමේන්තු හංදියට 4.5km
බොරැල්ලට 4.5km
කොලොන්නාවට 4km
ප්‍රධාන පාරට 200m
අඹගහ හංදියට 400m
Perera & Sons ආයතනයට සහ Prime Land Apartment එකට 300m
සුපිරි වෙළදසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඇවිද යන දුරින්..
පර්චස් 6.75
පර්චසය ලක්ෂ 18/50
තාප්ප සහිත හතරැස් ඉඩමකි.
වසර 50කට අධික බැංකු ණය අනුමත පිරිසිදු ඔප්පුව
ඉඩමේ පිඹුර සහ සියළුම අනුමත ලේඛන සහිතයි
නල ජලය සහ විදුලිය ඇත.
වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් පදිංචි නිස්කලංක වටපිටාවක්.
(අයිතිකරුගේ දැන්වීමකි, බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
මිළ ගනන් සාකච්ඡා කර ගැනීමට පුළුවනි.