මීගමුව, කදවල කටාන වටිනා ඉඩමක් විකිණීමට
- පර්චස් 11.5
- හතරැස් තැනිතලා ඉඩම
- දෙපසකින් කාපට් මාර්ග දෙකකටව යාබදව, පොලිස් අභ්‍යාස ක්‍රීඩාංගනය
- ජලයෙන්/ ගංවතුරෙන් යට නොවේ
- මීගමුව දිවුලපිටිය 242 බස් පාරට මිනිත්තු 2
- මීගමුව මීරිගම 251 බස් පාරට මිනිත්තු 2 ( 1km )
- මීගමුව නගරයට මිනිත්තු 10 (5.7 km )
- Maristella, Ave Maria,St.Joseph college, Loyala college, St.Nicholas International school ආදි පාසල් සියල්ලටම මිනිත්තු 15 ක දුර
- මීගමුව රෝහලට මිනිත්තු 10 ( 4.8 km)
- කටුනායක ගුවන්තොටපළට සහ වෙළද කලාපයට මිනිත්තු 20 ( 10 km )
- කටුනායක අධිවේගි මාර්ග පිවිසුමට මිනිත්තු 20 ( 12 km )
පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා අගනා මෙම් ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතා ඉක්මනින් විකිණීමට
වැඩි විස්තර සදහා විමසන්න
📍 Valuable Land for Sale at Kadawala, Negombo
- Land extent: 11.5 Perches
- Square-shaped, flat land
- Facing two carpeted roads on both sides
- Bordering the Police Training Ground
- Not prone to flooding
📌 Convenient Location:
- 2 minutes to Negombo–Divulapitiya (242) bus route (750m)
- 2 minutes to Negombo–Meerigama (251) bus route (1km)
- 10 minutes to Negombo town (5.7km)
- 10 minutes to all surrounding schools.
- 10 minutes to Negombo Hospital (4.8km)
- 20 minutes to Katunayake Airport & Free Trade Zone (10km)
- 20 minutes to Katunayake Expressway entrance (12km)
🏡 Ideal for residential or business purposes.
Available for urgent sale due to financial requirements.
📞 For more details
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Valuable Land for Sale in Negombo
42.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,900,000 per perch32 days
Valuable Land For Sale in Negombo
20.0 perchesMEMBERGampaha, Land For SaleRs 750,000 per perch37 days
Valuable Land For Sale in Negombo
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 725,000 per perch29 days
