Rs 725,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Superb Residential land for sale in Ragama City Limit Easy Access to Kadawatha town and Highway Entrance. Walking distance to Ragama 222 Kadawatha bus road Land Located in Peaceful and quiet Environment
* International and government schools, private and government banks, all urban amenities within easy reach
* 2.5KM to leesons private hospital
* 2.3KM to Thewatta Basilica Church
* 3KM to Kadawatha Town
* 10 minutes to Wattala and Kiribathgoda towns
* 10 minutes to Kadawatha expressway entrance
* In a free and quiet environment
* 20 feet road access
* Electricity and water
* High quality amenities
* Approved plans and clear deeds
Book your plot today with an initial payment of 5 lakhs.
Contact us for more details
රාගම හා කඩවත නගරයන්ට ලගින්ම සුපිරි නේවාසික බිම් කොටස් විකිණීමට රාගම 222 කඩවත බස් පාරට ඇවිදින දුරින් වැදගත් අසල්වැසි පරිසරයක පදිංචියට කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට පහසුවෙන් ප්‍රවේශ විය හැකය
* ජාත්‍යන්තර හා රජයේ පාසල් පෞද්ගලික,රජයේ බැංකු සමගින් සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
* ලිසනස් පෞද්ගලික රෝහලට 2.5KM
* තේවත්ත බැසිලිකා පල්ලියට 2.3KM
* වත්තල, කිරිබත්ගොඩ නගරයන්ට විනාඩි 10 යි
* කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
* නිදහස් නිස්කලංක පරිසරයක
* අඩි 20 මාර්ග ප්‍රවේශය
* විදුලිය හා ජලය
* උසස් තත්වයේ පහසුකම්
* අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න





