🏠
✅ නිරවුල් ඔප්පු
✅ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.
✅ සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව
🔅 තෙකලා විදුලිය
🔅පුළුල් ප්‍රවේශ මාර්ග
🔅 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
🔰මීගමුව - ගම්පහ බස් පාරට 800m
🔰ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
🔰කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
🔰මිගමුව නගරයට 14Km
🔰ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
♻️ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
🏥ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰පසුව 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.