✨ හොරණ නගරයට නුදුරින්, ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න අනගි අවස්ථාවක්! ✨
හොරණ නගරයට ඉතාමත් ආසන්නයෙන්, සියලුම නාගරික පහසුකම් සපිරි නිස්කලංක වටපිටාවක ඔබේම කියා නිවසක් හදන්න කියාපු බිම් කොටස්!
💰 සුවිශේෂී මිල ගණන් සහ ගෙවීමේ ක්රම:
මුළු ඉඩමම: ලක්ෂ 25 සිට ඉහළට
මූලික ගෙවීම: ලක්ෂ 7ක් පමණක් ගෙවා අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගෙන පදිංචි වන්න!
පහසුකම්: පොලී රහිතව වාරික වශයෙන් ගෙවීමේ සුපිරි අවස්ථාවක්!
💧 නල ජල පහසුකම් සහ විදුලිය
🛣️ තාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
📜 ප්රාදේශීය සභා අනුමැතිය සහිත පිරිසිදු ඔප්පු
ඉතිරිව ඇත්තේ සීමිත බිම් කොටස් ප්රමාණයක් පමණි! ප්රමාද නොවී අදම ඔබේ කොටස වෙන් කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න: