#පිරිසිදු සින්නක්කර ඔප්පුව
#අක්කර 1 පර්චර්ස් 6
#ශ්රී පාද රක්ශීතයට මායිම්ව පිහිටා ඇතී අපූරු ස්වභාව සෞන්දර්යක් හිමී වටිනා ඉඩමක්, දැරනියගල ප්රධාන ටවුමේ සිට මාලිබොඩ දෙසට 22 km ඉපැරණී ශ්රී පාද පාරේ අවසන් ස්තානය,
#නිවස ඇතුලට වගේම ඉඩමට ශ්රී පාදය හොදින් දිස් වේ..
#දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී තිබෙම අපූරු පරිසර පද්දතියක පිහිටා ඇත.
#එමෙන්ම මිශ්ර බෝග වගාව, පොල්, ගම්මිරිස්, කරාබුනැටි, තවද වෙද මහතෙකුගේ නිවසක් වන නිසා වටිනා කියන බෙහෙත් පැලෑටී රාශියක් මෙම ඉඩමේ වගා කර ඇත.
#පිරිසිදු උල්පත් ජලය නිවසටම ලබා ගන ඇත,
#මෙම නිවස තනිකර කලු ගල් වලින් පමනක් නිමවා ඇත. නිවස් දෙකක් ඇත. පරන නිවස සහා අලුත් නිවස , දෙකම කලු ගල් වලින් නිමවා ඇත.
#මෙම ඉඩම සන්චාරක හෝටලයක් ඉදිකිරීමට ,කබානා වැනී දේකට ඉතාම කදිමයී. අන්ශක 280 කටම මනරම් කදු පන්තී රාශියක් දිස්වෙනවා.
#නිවසට පැමිනෙන මාර්ගයේ දියඇලී විශාල ප්රමානයක් දිස්වෙනවා, ඇලී 7 වගේ ප්රධාන දියඇලී ප්රමානයක් හමුවෙන සුන්දර මාර්ගයක්. සන්චාරක කර්මාන්තයට වඩාත්ම යෝග්යයී.
#retreet concept එකට Meditation වැනී දේකට උනත් ඉතාම වටිනවා,
#විදේශ ගත වීමක් නිසා ඉතා ඉක්මනින් විකිනීම.
සම්පූර්න මිල කෝටී 1 ලක්ශ 40
ලක්ශ 140.
broker වරු කතා කිරීමෙන් වලකින්න..
Only for genuine buyers.
Call for more details 🤳