--------------------------------------------------------------------------------------------
🔴 Valuable Land For Sale at Homagama
--------------------------------------------------------------------------------------------
🔶 ස්ථානය - හෝමාගම දියගම පාසල් මාවත
🔶 පර්චස් - 10
🔶 පුළුල් පාර - අඩි 20යි
🔶 හෝමාගම දියගම 128/280 බස් මාර්ගයේ කි.මි.1 ක දුරින් පාසැල් මාවතේ පිහිටි හරි හතරැස් කම්බි ගසන ලද ඉඩම විකිණීමට
🔶 ඉඩමේ සිට මොරටුව IT කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයට ඇත්තේ 2km
🔶 සියලු පහසුකම් ආසන්නයේ පිහිටා ඇත
🔶 නිසංසල පරිසරය
🔶 ඉඩමේ ප්ලෑන ද අනුමත කර ඇත වරිපනං අංකයද ලබාගෙන ඇත
🔶 බැංකු ණය ගත හැක
🔶 Food City, බැංකු රෝහල්, පාසැල් සියල්ල ඉතා ආසන්නයේ පිහිටා ඇත.
🔶 ජල හා විදුලි සම්බන්ධතා ඉඩම ආසන්නයේ ම පවතී