--------------------------------------------------------
🔴 Valuable Land For Rent At Kottawa
ලී මඩුවක්, බ්ලොක්ගල් වැඩපලක් හෝ ගාමන්ට් එකක් සඳහා වඩා සුදුසුයි
🔶 නවාතැන්දීමට සුදුසු ගොඩනැගිල්ලක්ද සහිතයි
🔶 ස්ථානය - 1547/5 E, අමුවැටමුල්ල පාර, කොට්ටාව පන්නිපිටිය
🔶 පර්චස් 11 යි
🔶 විදුලිය හා ජලය
🔶 කෙට්ටාව මාලබේ ප්රධාන පාරට මීටර 200
🔶 නිරවුල් ඔප්පු
🔶 නිසංසල පරිසරය
🔶 ඉඩමේ ප්ලෑන ද අනුමත කර ඇත
🔶 බැංකු රෝහල්, පාසැල් ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ පිහිටා ඇත.
(අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් සඳහා)
👉 රු.50,000/=