🔥🔥🔥හොරණ නගරයට නුදුරින් අනර්ඝ නිවසක් විකිනීමට !!!
—------------------------------------------------------------------------------------
💥 ස්ථානය - වවුලුගල වත්ත, පලමු පටුමග, මුනගම
💥 පර්චස් - 35.8
💥 දෙමහල් නිවස
👉 පහලමාලය
1.කාමර 04
2.අංග සම්පුර්ණ නාන කාමර 2
3.කුස්සිය
👉 ඉහලමාලය
1.කාමර 4
2.අංග සම්පුර්ණ නාන කාමර 2
💥 මුලු නිවසම ටයිල් අල්ලා ඇත
💥 වාහන නැවතීම සදහා ගාරාජය
💥 පොල් ගස් 12ක්
💥 තැබිලි ගස් 4ක්
💥 අඹ, රඹුටන්, කෙසෙල් ගස් සහිතයි
💥 හොරණට 2Km
💥 අයිතිකරු - +4915127147958 (ජර්මන් දුරකථන අංකයකි)
👉 මිල - රු. 30,000,000/= සාකච්ඡා කළ හැකිය