Valuable Two Storey Commercial House for Sale in Kandana...🏡
45million negotiable
highest offer to sale
🏡 කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට සහ සෙබස්තියන් කන්‍යාරාමයට නුඳුරින් පිහිටා ඇති, පර්චස් 12ක මෙම වටිනා දෙමහල් නිවස වහාම විකිණීමට ඇත...⛪💒🏫
💠 ["මේ කඳාන නගරයේ හදවත බදු ප්රදේශයයි" ....♥️🧡 ]
💠 ඉහළ මාලයේ නිවසට අනුයුක්ත Apartment 02කි...
(මසකට 100000/= ක් පමණ උපයා ගත හැක...💵💰👍)
💠 තානායම්, රෙස්ටුරන්ට් වැනි වාණීජ ඉදිකිරීමක් ලෙසින් වුවද භාවිතා කළ හැක...🏤🏫
🏡ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
සම්පූර්ණ නිවස තාප්ප වලින් වට කර ආරක්ෂා කර ඇත...🧱🧱🧱
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🏡 ටයිල් අතුරා ඇත...
🏡 වටිනා තේක්ක සහ කොස් ලී දොර ජනෙල් උළුවහු...🚪🚪
🏡 නිදන කාමර 06යි)...🛋️🛏️🪑
🏡 පැන්ට්‍රි 02යි...🍽️🍴
🏡 නානකාමර 04 යි...🚿🛁🚽
🏡 විශාල Living Romm 01යි ...🖼️ 🛋️
🏡 නළ ජල පහසුකම්...⛲🚰
🏡 තෙකලා විදුලිය...💡
🏡 අඩි 15ක පළල් කාපට් පාර...🛣️
🏡 ගං වතුර අවධානම් නොමැත...🏝️🌊❌
🏡ගරාජය....🏍️🛺🚐🚘
🏡 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🏠 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත...🏦💵💰
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි...🛣️🚦
💠කඳාන නගරයට 800m...🏙️🏪
💠 කොළඹට 15km...🌃🌌🌉
💠කඳාන St: සෙබස්තියන් ගැහැණු/පිරිමි පාසලට 300m...🏬🏫🚸
💠 කඳාන මැසනොද් විද්‍යාලයට 1.5km...🏬🏫🚸
💠කඳාන දුම්රිය නැවතුම් පොළට සහ 1.2km...🛤️🚂🚉
💠රාගම ශික්ෂණ රෝහලට 5km...🏥🏨
💠 කෙළවරපිටිය අධිවේගී මාර්ග පිවිසුමට 3.5km...🛣️ 🚧
(වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
10කට වඩා ඉහළ අගයක් ගනී...📈)
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න..
ලක්ෂ 450භෝ ඉහලම ඉල්ලුමට
🏠 Valuable Two Storey Commercial House for Sale in Kandana...🏡
🏠 Adjacent to St. Sebastian's Church, Kandana and Sebastian Convent, this 12 perch precious two storey house is for immediate sale...🏠
💠 ["This is the heart City of Kandana" ...♥️🧡]
💠 Noted:- 02 apartments attached to the upstairs house ..."
["Can earn around 100000 / = per month..." 💸💰👍]
💠 Can be used even as a commercial construction, such as inns, resorts...🏤🏣
🏡 A place of maximum security...🛂
[The whole house is surrounded by walls and protected...🧱🧱🧱]
🏡 A quiet environment...🏕️ 🏖️
🏡 Tiled with ceilings...
🏡 06 Bed Rooms...🛏️
🏡 04 Bathrooms...🚿🛁🚽
🏡 02 Kitchen With Pantry...🍽️🍴
🏡 01 Large Living room...🖼️ 🛋️
🏡 Large Garage...🏍️🛺🚐🚘
🏠 Precious teak and jack wood door and window frames...🚪🚪
🏡 Piped water facilities...⛲🚰
🏡 Three phase electricity...💡
🏡 Near to 15 feet wide Carpet road...🛣️
🏡 There is no risk of flooding...🏝️🌊❌
🏡 Clear deeds & All documents...📃🗞️
🏡 It is possible to get a bank loan facility very quickly...🏦💵💰
🏡 Main roads with easy access in all directions...♻️🛣️🚦
🏡 800km to Kandana City...🎡🎠🛶
🏡 600m to Colombo-Negombo main road (Suwadeshi Kohomba)...🛣️ 🚏
🏠 300m to St: Sebastian Girls/Boy's School...🏫🏬🚸
🏡 1.5km to De Mazenod college Kandana...🏫🏬🚸
🏡 5 km to Ragama town...🏙️🌌
🏡 5km to North Colombo Teaching Hospital Ragama...🏥🏬🏨
🏡 2km to Kandana railway station ...🛤️🚂🚉
🏡 3.5 km to Kelawarapitiya Expressway entrance...🛣️ 🚧
🏠 250m to the St: Sebastian Church...💒✝️
🏡 Call me for more details...☎️📞
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


morden luxury 2story house rilaulla kandana
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 27,500,00032 days
morden brand new house polpitimukalana kandana
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 13,500,00018 hours
VIP land for sale balasuriya mawatta kandana
11.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,200,000 per perch48 days
2 story house for sale ganemullla kadawata road walipillawa
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 14,900,00047 days
