දැනට පදිංචි විය හැකි අඩක් නිමකල වටිනා
දෙමහල් නිවස කුලියට දීමට ඇත
==================///==================
📍ස්ථානය : නවලෝක හන්දිය ( මිනුවන්ගොඩ )
🔰 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 5.5
🔰 නිදන කාමර 01 ( අඩි 10.5 * 10 )
( දැනට නිමකර ඇත : A/C,ටයිල් කර ඇත.)
🔰 නාන කාමර 01 ( ටයිල් කර සම්පුර්ණ කර ඇත )
🔰 අඩි 12 වැඩි කොන්ක්‍රීට් කර ඇති ප්‍රවේශ මාර්ගය
🔰 සිවිලිම් ගසා ඇත
🔰 ටයිල්, සිවිලිම් සහ පැන්ට්‍ර් ගසා ඇති
මුළුතැන්ගෙය ( අඩි 11*11 )
🔰 විශාල නාන කාමරය
🔰 දැනට පදිංචි විය හැකි ඉහත කොටස් 3 ම
සම්පුර්ණ කර ඇත
🔰 KDH වැන් එකක් සහ ලොරියක් නවතාලීමේ
හැකියාව ඇත
🔰 යුවලක් සඳහා වඩාත් සුදුසුය ( ළමුන් සහ
සතුන් නොමැති )
🚫 බ්‍රෝකර් වරු සහ කමිෂන් අවශ්‍යය අයවලුන්
ඇමතීමෙන් වලකින්න
💰මාසික කුලිය රු.25000/= කි
🔰 නැවත ලබාගත හැකි අත්තිකාරම් මුදල
රු. 50000/=
☎️ වැඩි විස්තර සඳහා අමතන්න ☎️