Valuable 42P Bare Land With Small House for Sale in Malwana Biyagama
🔶 බියගම මල්වාන, 226 දෙකටන බස් මාර්ගයට නුඳුරින් වල්ගම පිහටා ඇති මෙම වටිනා විශාල ඉඩම කූඩා කුළි නිවාසයක් සහිතව ඉතා ඉක්මනින් විකිණීමට ඇත... 🏠 🏕️
♦️ පර්චස් 42කි.. .🏕️
💠 වැඳගත්,
[ "පර්චස් 13 නිවස සහ පර්චස් 12/14 ආදී වශයෙන් ඇති ඉඩම් කැබලි ද, වෙන් වෙන් වශයෙන් මිළදී ගත හැක... 🏠 🏕️..." ]
♦️ නිවස වර්ග අඩි 500යි පර් 13යි...🏠
( "දැනට මසකට රු 15000/=ක ආදායමක් ඇත... 💵 💰" )
🏡 ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
♦️ අන්නාසි, මඤ්ඤොක්කා, රඹුටන්, පොල්... වැනි වගාවන් සඳහා ඉතා සුදුසු වේ...🍍 🌿 🌳 🌴
🏡 නිස්කලංක පරිසරයක පිහිටා ඇත... 🏕️ 🏖️
🔶 නළජල පහසුකම් සහ භූගත ළිං ජලය...🚰
🔷 විදුලිය...💡
🔶 ගං වතුර අවධානම් කිසිවක් නොමැත... 🏝️ 🌊 ❌
🔷අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📄 🗞️
🔶 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත...🏦 💵 🤝
💠 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 කරාබුගස් හංදියට 1.9km...
🔷 බියගම වෙළඳ කලාපයට 2.8km... 🏗️ ⛩️ 🏭
🔶 දෙකටන නඟරයට 2.3km...
🔷 කොළඹට 21km... 🌃 🌉 🌆
🔶 දෙකටන විද්‍යාලයට 2.1km...🚸 🏫
🔷 කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට 7.9km...🛣️ 🚧🚦
♦️ (වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
3.5 - 4.0 අතර අගයක් ගනී...📈)
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
පුබුදු මහතා...
Valuable 42P Bare Land With Small House for Sale in Malwana Biyagama
🔶 This valuable large land located in Walgama, close to the Dekatana bus route, 226, Biyagama Malwana, along with a small rental house, is for sale very soon... 🏠 🏕️
🔷 42P Bare Land... 🏕️
📌 Notice...
[ "Plots of land, such as a small house of 13 perches and plots of 12/14 perches, can also be purchased separately..." ]
🔶 The House is 500Sq.ft & 13P...🏠
( "Monthly income is Rs. 15000/="... 💰 💵)
🔷 It is a safe place with a peaceful environment that is very suitable for living... 🏠 🛂
🔶 Very suitable for cultivations such as pineapple, cassava, rambutan, coconut... 🍍 🌿 🌳 🌴
🔷 Electricity & Water facilities are available...💡🚰
🔶 There is absolutely no risk of flooding... 🏝️ 🌊 ❌
🔷 Clear Deeds...📄🗞️
🔶 It is possible to obtain bank loan facilities very quickly... 🏦 💵 🤝
💠There are main roads with easy access in all directions... 🛣️ 🚧🚦
🔶 1.9km to Karabugas Junction...
🔷 2.8km to Biyagama Zone... 🏗️ ⛩️ 🏭
🔶 2.3km to Dekatana City...
🔷 2.1km to Dekatana Primary School... 🚸 🏫
🔶 21km to Colombo... 🌉 🌆 🌃
🔷 7.9km to Kaduwela Expressway Entrance... 🛣️ 🚧🚦
📌 Notice...
[ "The value of a perch on an approved clear land in this area is between Rs. 3.5 - 4.0 lakhs..." ]
🔶 Call for more details...
( Whatsapp & Call... 📱 ☎️ 📞 )
Mr: Pubudu
11.5M
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Valuable 14 P Bare Land with House for Sale in Malwana Biyagama
14.0 perchesMEMBERGampaha, Land For SaleRs 4,000,000 total price23 days
Valuable 27 P Bare Land with Small House for Sale in Malwana Biyagama
27.0 perchesMEMBERGampaha, Land For SaleRs 9,500,000 total price23 days
Valuable 13 P Small House for Sale in Biyagama Malwana
Bedrooms: 1, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 4,500,0001 day
Valuable 40 Perches Land for Sale in Malwana, Biyagama.
40.0 perchesMEMBERGampaha, Land For SaleRs 20,000,000 total price54 days